Wednesday, August 17, 2016

අන්තිමට කොරහත් බිඳගෙන අරූ එක්ක බුදිය ගන්න ගියා

අහපන්කෝ සීන් එක.. කෙටියෙන් කියන්නම්... මටත් ඔහොම සීන් එකක් උනේ. මමත් ඔහේ ආතල් එකේ ඉද්දි මටත් කෙල්ලෙක් සෙට් උනා.. හරිම ලස්සනයි... චාර්ම්. ඔහොම කථා බහ කරගෙන යද්දි මේකී මට් සෑහෙන්න ලං උනා.. මාස ගානක් ගියාට පස්සේ දවසක් මේකි ඒකිගේ අඳුරු කථාව මට කිව්වා... ඒයත් අවුරුදු 21 දි විනාස වෙලා.. ඒ කාලේ මෙයාගේ පලවෙනි ලව් එක.. ඌ මෙයත් එක්ක අවුරුදු 2ක් ඉඳලා.. ඌ මේකිව කාලා විනාසම කරලා.. ඌ සෑහෙන්න හාර්ඩ් සීන් එක ගිහින්... අන්තිමට කෙල්ලට එපා වෙලා එයා වෙන් වෙලා...

ඔහොම වෙන් උනාම ගෙවල් පැත්තේ අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා.. ඌ වැඩිය ඉගෙන ගෙන නෑ.. තනියෙන් බිස්නස් කරලා නැගිට්ට මිනිහෙක්... ඌ ඉතින් මෙයාගේ කථාව බාරගෙන මෙයත් එක්ක යාළුවෙලා.. මේ වෙද්දි අවුරුදු 8ක් ඒ සම්බන්ධයට... ඌ ටිකක් නිවිච්ච පොරක්.. මේකිට සෑහෙන්න උදවු එහෙම කරලා තියෙනවා... ඒත් ඌත් අවුරුදු 3ක් විතර සිරා කරලා මේකිව මග ඇරලා... කෙල්ලව ගැලපෙන්නේ නෑ අරකයි මේකයි කියලා ඌ මග ඇරලා... එහෙම මග ඇරියත් විටින් විට ඇවිත් ඌ මේකිට ගහනවා ලව් එක ඉස්සරහට දාලා... ආයේ අවුරුද්දක් ඉන්නවා සද්ද නැතිව ආයේ ඇවිත් ගහනවා.. ඔහොම තමයි අවුරුදු 8ක් වෙලා තියෙන්නේ... මේකිව බඳිනවා කියලා රවට්ට රවට්ට මේකිව තියන් ඉඳලා... මේ ගොන් නාම්බිත් ගිහින්...

මට හම්බෙන කොට මේකි සෑහෙන මානසිකව වැටිලා හිටියේ.. කැම්පස් එකේ විභාග අනාගෙන රූපෙන් සෑහෙන්න වෙනස් වෙලා... මම ඉතින් පවු කියලා එයාට නැගිටින්න උදවු කලා.. එයා ගැන හොයලා බලලා එයාට ඇත්තටම ආදරයක් දුන්නා.. බඳින්න නෙමේ.. නමුත් මනුෂ්‍යයෙක් විදියට මම එයාට නැගිටින්න අත දුන්නා... එයා අසරණ වෙලා හිටියේ.. පව් කියල හිතුනා... එයාට මම කාලෙත් එක්ක ජීවිතයක් දුන්නා.. පිරිමියෙක්ගෙන් හම්බෙන්න ඕනේ ආදරය කරුණාව සෙනෙහස මම බිඳුවක් නෑර දුන්නා... පිට පෙනුමෙනුත් මම සෑහෙන්න හැදුවා.. අඳින ඇඳුම් පැළඳුම් වගේම සමාජයේ හැසිරෙන විදියත් කියලා දුන්නා... ආයේ කලින් වගේ කාළකන්නි විදියට ජීවත් වෙන්න එපා හැඟිම් වලට වහල් නොවී බුද්ධියෙන් හිතන්න කියලා දුන්නා... ඕවා අහගෙන හිටියා කාලයක්.. ඒත් ඒකිගේ හිත තිබ්බෙම අරූ ගාව... ඌ මේකිව වශී කරලා වගේ ඌවම ඕනේලු.. ඌවම බඳින්න ඕනෙලු... අඬනවා තැවෙනවා ඌවම ඕනේ කියලා... මටත් එපා වෙලා හිටියේ...

කාලෙත් එක්ක ඒකි මටත් ලං උනා.. නොහිතපු විදියට මටත් ආදරයක් ඇති උනා බන්.. ඉතින් අපි අතරෙත් ඒ දේවල් උනා... කසාද බඳින්න නෙමේ උනත් ආදරයක් ඇති උනා.. අපි කරපු දේවල් මෙතන කියන්නත් බෑ බන්.. ඒ තරම් රොමෑන්ටික් උනා ලව් එක... ඒත් හිත තිබ්බෙම අර කොල්ලා ගාව...

ඔහොම ඉද්දි දැන් සතියක් විතර ඇති අර කොල්ලා ආයේ ඉන්න කෝල් මැසේජ් කරලා මේකිව මැරි කරන්නම් අනන් මනන් කියලා.. මේකිගේ හිත ගැස්සිලා.. ඔය එක්කම අපේ ගෙදරට සීන් එක අහු උනා.. මම නිතරම ෆෝන් එකේ නිසා.. මල උට්ටයි... මට ගැහුවේ නැති ටික විතරයි.. ගෙදරින් ඒකි ගැන ඔක්කොම හොයාගෙන... ආයේ අහු වෙන්න එපා කිව්වා සම්බන්ධයක් තිබිලා.. ඔහොම වෙද්දි අර කොල්ලා ඊයේ හවස මේකිව මීට් වෙලා.. මේකි මට ඔක්කොම අවංකවම කියනවා.. ඊයේ මීට් වෙලා ආයේ භාර ගන්නම් අනන් මනන් කියලා ඊයේ රූම්ස් එක්කන් ගිහින්........

ඉතින් හිතපන් ඒක කියද්දි මට පපුවට පිහියෙන් ඇන්නා වගේ.. හැමෝම බඩුවක් බන් බඩුවක්... කිව්වම මම එයාට ජීවිතයක් දුන්නා.. එයාව මගේ ආදර වන්තිය විදියට භාර අරන් සතුටෙන් තිබ්බා මාස 6ක් කාලයක්... කොච්චර හිත හැදුවත් අන්තිමට කොරහත් බිඳගෙන අරූ එක්ක බුදිය ගන්න ගියා... ඉස්සරහටත් යනවා මට ඒක තේරුම් ගන්නලු... ට හිකෙයි දාලා... ඉතින් මේ ප්‍රශ්න එක්ක මම තීරනය කලා ඊයේ එයාගෙන් වෙන් වෙන්න.. මමත් ආයේ ලෙසටම සැපත් ගත්තා නිසා හිතුවා දැන් ඇති කියලා... වෙන එකෙක් ගහද්දි මම මොකටද ලඟ ඉන්නේ... රෑ වෙන් වෙන්න කථා කලාම අඬනවා දාලා යන්න එපාලු... මගේ ලඟ ඉන්න දෙන්නලු... ජීවිත කාලෙම ඉන්න දෙන්නලු.... ඕන හැම දෙයක්ම දෙන්නලු... මම හිත දැඩි කර ගත්තත් හිත උණු උනා.. ගැහිල්ලට නම් ආසයි තමා.. ඒත් ඉතින් තව දුරටත් ආශ්‍රේ කරනවා කියන්නේ අපි දෙන්නටම ලොකු ප්‍රශ්නයක්...

අද උදේ කෝල් කරලා කියනවා මාව ඕනේලු.. ලොල්.. සැප ඕනෙ නිසාද දන්නේ නෑ.. ඒක නම් දුන්නා එපා කියන්න.. තව මම එහෙම Caring උපරිම දුන්නා.. මටත් සෙක්ස් වලට තියන් ඉන්න ආසයි.. ඒත් ඇති කියල හිතුනා... තව තිය ගත්තොත් මට ගෙදර ඉන්නත් වෙන්නෙ නෑ.. එයාට පිරිමි දෙන්නෙක් එක්ක ඉන්න එක අවුලක් නෑලු... මාව උඩ ගියා බන් එහෙම කියනකොට...

ඒ නිසා උඹට මම කියන්නේ ඕකෙන් අයින් වෙයන් බන්.. උඹ මම තරම් සීරියස් වෙලා නෑ... ඒ නිසා පිට ගිය බඩුව පිට යනවමයි බන්.. හොඳ කෙල්ලෝ ඉන්නවා බන්.. ඉවසලා ඉඳින්.. හොඳ එක්ක් බඳිමු.. මමත් එහෙමයි හිතන් ඉන්නේ..

0 comments:

Post a Comment