මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව
viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා
chat කලා විතරයි, meet වෙලාවත් නෑ
චාටර් සීන් එකක් උනා ඊයෙ
ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල
wife ඒක දැක්ක
දැන් චා සීන් එක
wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල
මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.
ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල
හවස අපේ අම්මත් දැන ගත්තා
අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්
මොකද බන් කරන්නෙ.
මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි
උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.
උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ
අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ
0 comments:
Post a Comment