Thursday, August 25, 2016

මගේ ජිවිතේ කෙලො ගෙන තියෙන්නේ

මචංලා මට දැන් වයස 26ක් වෙනවා.මේ වෙනකොට මගේ ජිවිතේ කෙලො ගෙන තියෙන්නේ.මට පුදුම කලකිරීමක් තියෙන්නේ මගේ ජිවීතේ ගැන.
පොඩි කාලේ දක්ෂ විදියට වැඩ කරා.මට යාලුවෝ ඉඳියේ නෑ.ඒ මගේ හැසිරීම නිසා.අපේ ගෙදර අම්මා ගොඩක් සැරයි(අම්මට තාත්තට මුකුත් කියන්න බැහැ. අම්ම තාත්ත මාව හදන්න පුදුම දුකක් වින්දේ).ඒ නිසා මං ගොඩක් බයාදු විදියට හැදුනේ......යාලුවෝ අතරට ගියාම උන් මාව නොන්ඩි කරන්න ගත්තා.ඒ නිසා මං තනියම ඉඳියේ.AL කරන කම් ඔය දේ ඔහොම්මයි.මං කැමති නෑ ඒ කාලේ මතක් කරන්නවත්.අපේ ගෙදරින් බාහිර කිසි දෙයක් කරන්න දුන්නේ නෑ.මං ඉස්කෝලේ වැඩ අනා ගනී කියලා.
OL A8ක් එක්ක පාස් වුනා.නමුත් මං ජිවිතේ වටිනාම විභාගය AL fail වුනා.මට අනිත් අය වගේ කෙල්ලො ඉඳියේ නෑ.ඒවා මට ඉගෙනීමට බාධාවක් වෙයි කියලා මම වැඩිය හිතන්න ගියේ නෑ(දැන් හිතෙනවා එහෙම එකක් වත් තිබුනා නම් ඒකත් එකක් කියලා).මං අනිත් ලමයි වගේ කරන්න ගියේ නෑ.හේතුව මට ඒවා තේරුනේ නෑ.අපේ ගෙදරින් කරන්න දුන්නෙත් නෑ.ඔහේ නිකන් මල් බබා වගේ පන්ති ගියේ.සමහර එවුන් මට විහිළු කරන්න ගත්තා පො**යා කියලා.කලාස් වල කෙල්ලො ඉන්න හරියෙ යනකොට එහෙම කෑහගනකොට හිතපල්ලා.මං ඇඬුවා බං හිතේ දුක නැති වෙනකන්.මං හිතා ගත්තා කොහොමහරි ඉගෙන ගන්නවා කියලා.
ඒත් 3 පාරක් මැත්ස් කරලා විබාගේ ඇන ගත්තා.ගෙදර එවුන් බැන්න.කෙල්ලේක් ඇති මට අරක මේක කියලා.අනික මං හිතන කිසිම දෙයක් කරන්න වෙන්නේ නැති ලෙඩක් ආවා.කොච්චර මහන්සි වුනත් අන්තිමේදි පුස්සක් විතරයි.පාඩම් කලා මැරීගන අන්තිමේදී වැඩක් නෑ.මුකුත් කරන්නේ නැතිව ඉදියන් කියලා හිතුන වාර අනන්තයි.
ඔය අතරේ 3 වෙනි පාර එක්සෑම් රිසල්ට් එන අතරේ ඉංග්‍රීසි කොස් එකක් කරන්න ගියා.එතන දී මට ටිකක් මගේ ජිවිතේ ටිකක් විතර වෙනසක් වුනා.ඒ කලාස් එකේදී මට කෙල්ලෙක් සෙට් වුනා.හරිම හොඳ කෙල්ලෙක්.මට අද යම් තැනක ඉන්න පුලුවන් වුනා නම් ඒ කෙල්ල නිසා කියලා මං ඕනේ තැනක කියනවා.ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද කියල තේරුම් ගත්තේ ඒ කෙල්ල නිසා.පස්සේ කොස් එක ඉවර වුනා.රිසල්ට් ආවා එය කැම්පස්.මං ඉවරයි.
ඒත් ඒ කෙල්ල කිව්වා මාව අතාරින්නේ නෑ.ඔයා කැමති දෙයක් කරලා හොඳ ජොබ් එකක් කරන්න.එයා මාව පුදුම විදියට දිරිමත් කලා මචංලා.මාත් කොහොමහරි වීටීඒ එකේ කොස් කරලා ජොබ් එකකට ගියා.පොඩි ජොබ් එකක් ලොකු එකක් නෙවි.( AL නැති එවුන්ට හොඳ ජොබ් නැහැනේ.)ඒත් මගේ අර මල් බබා හැසිරීම මටත් නොදැනීම එතන එවුන්ට තේරුනා.අවූ 1 විතර ගියාට පස්සේ එතන අය මාව බය්ට් එකට ගන්න බව තේරුනා.මොන දේ කරන්න ගියත් මං පොඩි එකානේ.පවුනේ.බබා අරවා මෙවා කියන්න ගත්තා.එතකොට 25ක් වගේ මට. එපා වුනා ඉන්න එවුන් එක්ක. ඔ‍ෆිස් එකේ කට්ටිය මොකක් හරි කතා කරන කොට මං එතනට ගියාම ඒක නතර කරනව.නිකන් හරි ඇහුවොත් හා හා ඒවා පොඩි ලමයින්ට තේරෙන්නේ නෑ කියලා උන් හිනා වෙලා නිකන් ඉන්නවා.මං උත්සහා කලා වෙනස් වෙන්න.ඒත් හරි ගියේ නැහැ.මං අඳින පලදින විදිය වෙනස් කරා.බැරිම තැන කෙල්ලගෙන් ඇහුවා මොකද්ද වෙන්න ඕනේ කියලා.එයා කියපු එවත් කලා.කරපු නැති දෙයක් නෑ.ඒ අස්සේ මට පවරපු වැඩ කරගන්න බැරිව ලොකු අමරුවක වැ‍ටුනා.සමහර වෙලවට ලොඩ් එක වැඩි නිසා සමහර රිපෝට් වල පිස්සු කරල.
පස්සේ මන් ඒවත් හදාගත්තා.ඒකේ ඉන්න එවුන් සමහර වෙලාවට මට කියලා පැය ගනන් වැඩ කරව ගෙන මේක හරියන්නේ නෑ කියල පැත්තක්ට දාපු වෙලාවල් ඕනේ තරම්.මට අන්න්ත හිතුනා රස්සාව දාලා යන්න.ඒත් මට තියෙන සුදුසුකම් වලට හරියන මුකුත් තිබුනේ නැති නිසා කරන්න දෙයක් තිබුනේ නෑ.මං මට ශාප කරගත්තා මචංලා.
මේ වෙනකොට හැම දෙයක්ම අවුල් වෙලා බං තියෙන්නේ.සමහර හිතන් ඉන්නේ මගේ ඔලුවේ කචල් එකක් කියලා.කෙල්ලටත් මේ ටික කියලා කියලා එයාටත් මාව දැන් එපා වේගෙන එන්නේ.මුලින් එයාට තේරිලා මං ටිකක් ලඳ බොලඳ කෙනෙක් කියලා නමුත් ඒක හරි යාවි කියලා හිතලා මුකුත් කියලා නෑ..
ඇත්තටම මං ජිවිතේ විදින්වා නෙමෙ.විඳවනවා.පුදුම පීඩනයක් කලකිරීමක් තියෙන්නේ මට.මේක කියවන කෙනෙක්ට මේක අණ්ඩර දෙමලයක් වෙයි.ඒත්මට කරන්න තව දෙයක් ඉතුරු නැති නිසා මෙතන දැම්මේ.

මගේ ගොඩක් දේවල් මෙතන දැම්මේ නැහැ.දාන්න බැරි නිසා නෙමෙයි.ඉඩ මදි නිසා.තව කෙනෙක් ට මෙහෙම වෙන්න එපා කියලා මං හිතනවා.

Wednesday, August 17, 2016

Wife මගෙන් divorce වෙන්න යන්නෙ

මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව
viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා
chat කලා විතරයි, meet වෙලාවත් නෑ
චාටර් සීන් එකක් උනා ඊයෙ
ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල
wife ඒක දැක්ක
දැන් චා සීන් එක
wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල
මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.
ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල
හවස අපේ අම්මත් දැන ගත්තා
අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්
මොකද බන් කරන්නෙ.
මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි
උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.
උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ
අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ

හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න

කොල්ලනේ , දවස් ගානක ඉදන් අපි දිහා කවුරු හරි සෙට් එකක් පට්ටම සෝදිසියෙන් ඉන්නවා බන් ..
එහෙම කියන්නේ රෑට තාප්පේ පිටි පස්සෙන් අඩි සද්ද .. ගෙදර ළඟ ගහක් තියනවා ..
පට්ට උස ගහක් . රෑට උඩ පේන්නේ නැති . ඒක දිහා බලන් බල්ලා බුරනවා හැමදාම .
අනික් දේ තමයි බන් කවුරු හරි අපේ බල්ලාට මස් කටු දෙනවා දවස් ගානක ඉදන් ..
ඌ රෑ 8 වගේ ඉදන් ඒවා කාල ඇඟට පණ නැතිව ඉන්නවා ..
අපේ බල්ලා වෙනදා කොස් කොලයක් වැටුනත් බුරනවා හෝ ගාල ..
ඒත් ලඟකදී ඉදන් බල්ලා ඌට තට්ටු කරත් එච්චර ගණන් ගන්නේ නැති ගානක් තියෙන්නේ ..
මේ අතරේ පෙරේදා හරියටම රෑ 2 කට අපේ ගෙදර මිදුල හරහා දාල තිබුන ලාල්ලක මනුස්සයෙක් හැප්පුන සද්දයක් ඇහුනා යාන්තමට අපිට . මිනිහෙක් කියලා සුවර් ..
නිකන් අර අත්වැරදීමකින් හප්පුනාම එනවා වගේ සද්දයක් .. බල්ලගෙන් නෙමේ ..
උඩ වහලේ උළු සද්ද වෙන සද්දයක් ආවා ඊට ටිකකට කලින් .
අපේ තියෙන්නේ ස්ලැබ් එකක් දාල යට කෑල්ල විතරක් හදාපු ගෙදරක් .
උඩින් බැහැලා එන්න පුළුවන් පහල තාප්පෙට ඉනිමගක් තියලා නැගලා ස්ලැබ් එකෙන් බැහැලා ..
පඩි පේලිය දිගේ ..
ඊට පස්සේ උදේ බලද්දී එතන සෙරෙප්පු නොදාපු කකුලක අඩියක් තියනවා ..
හොදම වැඩේ කියන්නේ ඒ අතර තුර බල්ලාව සුක්ෂම විදියට ගෙදරින් එලියට ගෙන්නාගෙන තියනවා
මස් කටු දෙන්න .. කොහොම උනත් ඊට පස්සේ බල්ලා ඇවිල්ලා වැටිලා නිදා ගත්ත .
කොහොම උනත් ලඟකදී ඉදන් කවුරු හරි කට්ටියක් අපි ගැන මාර ටච් එකේ ඉන්නවා .
මුන් පට්ට කපටි සෙට් එකක්.
ඒ කියන්නේ මුන් බල්ලා බුරන එකට අපේ අවදානය පිටට යවන්න එක එක වැඩ කරනවා ..
දවසක් බල්ලා බුරද්දී මහා රෑ අපි එලියට බැහැලා බැලුවා .
මෙන්න තාප්පේ දිගේ කවදාවත් දැකපු නැති පුසෙක් ඇවිල්ලා .
ඒත් බල්ලා ගහ දිහා බලන් බිරුවේ .
අපි ඒ වෙලාවේ හිතුවේ අයියෝ මූ මෙච්චර බුරන්නේ මේ පුසට නේද කියලා ..
ඒත් ඇත්තටම දැන් හිතල බලද්දී වෙලා තියෙන්නේ බල්ලා බුරලා තියෙන්නේ අර ගහ ට නැග්ග කාට හරි ..
පුසා අපේ අවධානය පිටට යවන්න තාප්පෙන් දාපු එකෙක් .
තවත් දවසක ඕකම උනා .. එදා ඉදියේ අර කැලෑ වල ඉන්න ඉබ්බෙක් ..
එදත් අපි රැවටුනා ..අයියෝ මු ඉබ්බාට නේ බුරන්නේ කියලා ..
ඒත් ඉබ්බා එතනට ආවේ කොහොමද කියල අපි කවුරුත් හොයල බැලුවේ නැහැ .
දැන් සින් එක තේරෙනවා .
ගස් උඩ ඉඳන් ..
තාප්පේ දිගේ වහලට නැගලා මිදුල හරහා එහා ගෙදර තාප්පෙන් මූ ගිහින් ..
බල්ලාගේ අප්‍රාණික ගතිය .
මස් කටු .
බුරනකොට එන පුසෝ ..
අඩි සද්ද ..
අනිවාර්යෙන්ම මේ සිද්දී වල .. සම්බන්දයක් තියනවා .
මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ බන් මේ ප්‍රශ්නෙත් එක්ක .
මට කෑමක් වත් නැහැ .
මන් රෑට නිදා ගන්නෙත් නැහැ බන්
හැමදාම රෑ 11 උදේ හතර වෙනකම් මම අවදියෙන් ඉන්නවා
මට උදව් කරපල්ලා කොල්ලනේ ..

මේකට මම ම විසඳුම් දෙකක් තුනක් හිතුවා ..
පුළුවන් නම් කියපල්ලා මේවා ගේ හොද නරක වාසි අවාසි .

CCTV cam දෙකක් වත් වත්ත දෙපැත්තේ ගහන්න .
මෝෂන් සෙන්සර් බල්බ් එකක් හයි කරන්න .
අලුතෙන් බල්ලෙක් ගෙනල්ලා කුඩුවක දාල හදන්න .
දැන් ඉන්න බල්ලා සමාජේ බැහැලා වැඩියි .
ඌ හිතුන හිතුන වෙලාවට එලියට යනවා ඒ වගේ ..

මිට අමතරව මගේ කතාව කියවලා උබලට හිතෙන දේ කියපල්ලා .
ගොඩක් පින් ..
දවස් ගානකින් නිදා ගෙන නැහැ .
හදිස්සියක් උනොත් ගේන්න ගන්නත් යාළුවො ටිකක් සෙට් කරල තියෙන්නේ ළඟ .
ඒත් මේකට මට උබලගෙන් හොද උත්තරයක් ලැබෙයි කියලා හිතනවා .

plz බලල නිකන් යන්න එපා හැමෝම කමෙන්ට් එකක් දාපන් .
කවද හරි උබලටත් වැදගත් වෙන්න පුළුවන් මොකක්ම හරි දෙයක්ක් මේ ත්‍රෙඩ් එකේ තියන .

අන්තිමට කොරහත් බිඳගෙන අරූ එක්ක බුදිය ගන්න ගියා

අහපන්කෝ සීන් එක.. කෙටියෙන් කියන්නම්... මටත් ඔහොම සීන් එකක් උනේ. මමත් ඔහේ ආතල් එකේ ඉද්දි මටත් කෙල්ලෙක් සෙට් උනා.. හරිම ලස්සනයි... චාර්ම්. ඔහොම කථා බහ කරගෙන යද්දි මේකී මට් සෑහෙන්න ලං උනා.. මාස ගානක් ගියාට පස්සේ දවසක් මේකි ඒකිගේ අඳුරු කථාව මට කිව්වා... ඒයත් අවුරුදු 21 දි විනාස වෙලා.. ඒ කාලේ මෙයාගේ පලවෙනි ලව් එක.. ඌ මෙයත් එක්ක අවුරුදු 2ක් ඉඳලා.. ඌ මේකිව කාලා විනාසම කරලා.. ඌ සෑහෙන්න හාර්ඩ් සීන් එක ගිහින්... අන්තිමට කෙල්ලට එපා වෙලා එයා වෙන් වෙලා...

ඔහොම වෙන් උනාම ගෙවල් පැත්තේ අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා.. ඌ වැඩිය ඉගෙන ගෙන නෑ.. තනියෙන් බිස්නස් කරලා නැගිට්ට මිනිහෙක්... ඌ ඉතින් මෙයාගේ කථාව බාරගෙන මෙයත් එක්ක යාළුවෙලා.. මේ වෙද්දි අවුරුදු 8ක් ඒ සම්බන්ධයට... ඌ ටිකක් නිවිච්ච පොරක්.. මේකිට සෑහෙන්න උදවු එහෙම කරලා තියෙනවා... ඒත් ඌත් අවුරුදු 3ක් විතර සිරා කරලා මේකිව මග ඇරලා... කෙල්ලව ගැලපෙන්නේ නෑ අරකයි මේකයි කියලා ඌ මග ඇරලා... එහෙම මග ඇරියත් විටින් විට ඇවිත් ඌ මේකිට ගහනවා ලව් එක ඉස්සරහට දාලා... ආයේ අවුරුද්දක් ඉන්නවා සද්ද නැතිව ආයේ ඇවිත් ගහනවා.. ඔහොම තමයි අවුරුදු 8ක් වෙලා තියෙන්නේ... මේකිව බඳිනවා කියලා රවට්ට රවට්ට මේකිව තියන් ඉඳලා... මේ ගොන් නාම්බිත් ගිහින්...

මට හම්බෙන කොට මේකි සෑහෙන මානසිකව වැටිලා හිටියේ.. කැම්පස් එකේ විභාග අනාගෙන රූපෙන් සෑහෙන්න වෙනස් වෙලා... මම ඉතින් පවු කියලා එයාට නැගිටින්න උදවු කලා.. එයා ගැන හොයලා බලලා එයාට ඇත්තටම ආදරයක් දුන්නා.. බඳින්න නෙමේ.. නමුත් මනුෂ්‍යයෙක් විදියට මම එයාට නැගිටින්න අත දුන්නා... එයා අසරණ වෙලා හිටියේ.. පව් කියල හිතුනා... එයාට මම කාලෙත් එක්ක ජීවිතයක් දුන්නා.. පිරිමියෙක්ගෙන් හම්බෙන්න ඕනේ ආදරය කරුණාව සෙනෙහස මම බිඳුවක් නෑර දුන්නා... පිට පෙනුමෙනුත් මම සෑහෙන්න හැදුවා.. අඳින ඇඳුම් පැළඳුම් වගේම සමාජයේ හැසිරෙන විදියත් කියලා දුන්නා... ආයේ කලින් වගේ කාළකන්නි විදියට ජීවත් වෙන්න එපා හැඟිම් වලට වහල් නොවී බුද්ධියෙන් හිතන්න කියලා දුන්නා... ඕවා අහගෙන හිටියා කාලයක්.. ඒත් ඒකිගේ හිත තිබ්බෙම අරූ ගාව... ඌ මේකිව වශී කරලා වගේ ඌවම ඕනේලු.. ඌවම බඳින්න ඕනෙලු... අඬනවා තැවෙනවා ඌවම ඕනේ කියලා... මටත් එපා වෙලා හිටියේ...

කාලෙත් එක්ක ඒකි මටත් ලං උනා.. නොහිතපු විදියට මටත් ආදරයක් ඇති උනා බන්.. ඉතින් අපි අතරෙත් ඒ දේවල් උනා... කසාද බඳින්න නෙමේ උනත් ආදරයක් ඇති උනා.. අපි කරපු දේවල් මෙතන කියන්නත් බෑ බන්.. ඒ තරම් රොමෑන්ටික් උනා ලව් එක... ඒත් හිත තිබ්බෙම අර කොල්ලා ගාව...

ඔහොම ඉද්දි දැන් සතියක් විතර ඇති අර කොල්ලා ආයේ ඉන්න කෝල් මැසේජ් කරලා මේකිව මැරි කරන්නම් අනන් මනන් කියලා.. මේකිගේ හිත ගැස්සිලා.. ඔය එක්කම අපේ ගෙදරට සීන් එක අහු උනා.. මම නිතරම ෆෝන් එකේ නිසා.. මල උට්ටයි... මට ගැහුවේ නැති ටික විතරයි.. ගෙදරින් ඒකි ගැන ඔක්කොම හොයාගෙන... ආයේ අහු වෙන්න එපා කිව්වා සම්බන්ධයක් තිබිලා.. ඔහොම වෙද්දි අර කොල්ලා ඊයේ හවස මේකිව මීට් වෙලා.. මේකි මට ඔක්කොම අවංකවම කියනවා.. ඊයේ මීට් වෙලා ආයේ භාර ගන්නම් අනන් මනන් කියලා ඊයේ රූම්ස් එක්කන් ගිහින්........

ඉතින් හිතපන් ඒක කියද්දි මට පපුවට පිහියෙන් ඇන්නා වගේ.. හැමෝම බඩුවක් බන් බඩුවක්... කිව්වම මම එයාට ජීවිතයක් දුන්නා.. එයාව මගේ ආදර වන්තිය විදියට භාර අරන් සතුටෙන් තිබ්බා මාස 6ක් කාලයක්... කොච්චර හිත හැදුවත් අන්තිමට කොරහත් බිඳගෙන අරූ එක්ක බුදිය ගන්න ගියා... ඉස්සරහටත් යනවා මට ඒක තේරුම් ගන්නලු... ට හිකෙයි දාලා... ඉතින් මේ ප්‍රශ්න එක්ක මම තීරනය කලා ඊයේ එයාගෙන් වෙන් වෙන්න.. මමත් ආයේ ලෙසටම සැපත් ගත්තා නිසා හිතුවා දැන් ඇති කියලා... වෙන එකෙක් ගහද්දි මම මොකටද ලඟ ඉන්නේ... රෑ වෙන් වෙන්න කථා කලාම අඬනවා දාලා යන්න එපාලු... මගේ ලඟ ඉන්න දෙන්නලු... ජීවිත කාලෙම ඉන්න දෙන්නලු.... ඕන හැම දෙයක්ම දෙන්නලු... මම හිත දැඩි කර ගත්තත් හිත උණු උනා.. ගැහිල්ලට නම් ආසයි තමා.. ඒත් ඉතින් තව දුරටත් ආශ්‍රේ කරනවා කියන්නේ අපි දෙන්නටම ලොකු ප්‍රශ්නයක්...

අද උදේ කෝල් කරලා කියනවා මාව ඕනේලු.. ලොල්.. සැප ඕනෙ නිසාද දන්නේ නෑ.. ඒක නම් දුන්නා එපා කියන්න.. තව මම එහෙම Caring උපරිම දුන්නා.. මටත් සෙක්ස් වලට තියන් ඉන්න ආසයි.. ඒත් ඇති කියල හිතුනා... තව තිය ගත්තොත් මට ගෙදර ඉන්නත් වෙන්නෙ නෑ.. එයාට පිරිමි දෙන්නෙක් එක්ක ඉන්න එක අවුලක් නෑලු... මාව උඩ ගියා බන් එහෙම කියනකොට...

ඒ නිසා උඹට මම කියන්නේ ඕකෙන් අයින් වෙයන් බන්.. උඹ මම තරම් සීරියස් වෙලා නෑ... ඒ නිසා පිට ගිය බඩුව පිට යනවමයි බන්.. හොඳ කෙල්ලෝ ඉන්නවා බන්.. ඉවසලා ඉඳින්.. හොඳ එක්ක් බඳිමු.. මමත් එහෙමයි හිතන් ඉන්නේ..

Kellage awlak pls help yaluwane

Mekai mata oyalage adahas one mata theranayak ganna beri nisa

mama thama kellek ekka sex karala ne awastawal lebunat kello amaruwe dala ne.kellek idalat ne magen kemaththa ahapu close yalu kello hitiyat mata alluwe neti nisa.

Mata ohoma iddi mama hitapu jatiye lassana kellek dekka.jiwite dekapu lassanama kella.awrudu 2k try .eya ahinsaka bord wela inna kellek nisa kawrut ne kiyala hituwe eth mama passen gihin i love u kiwwa eth tama uththarak ne.mama eya bord wela inna auntygen meka ahuwa eya kiyapu deta mata marama dukak awa

e kella 5 wasaredi excam passwela colombo iskolayak lebila taniyama bord wela iskole gihin.parentslage senehasa neti wenawa meyata e kale e gedara ekekgen balahatkarakamakut wela e siddiyata godak podi detat baya wenawa meya seken hemadema balanne.ohoma taniyema iddi adare neti nisa eyata hitayanawa awrudu 3k baala kollekta.e 1st love eka eya wedakarana thena etakota wayasa awrudu 22i.awrudu 5k love wedimal aya gena pilikul ai ara siddiya nisa

e kolla sellakkarai eth meyata udaw karala yalu wela mal kadala sex unat karanna ati hethuwa ohoma kalayak giyama mu kellawa amataka karala maga arinawa.kella den ugen balen engage ekata sign eka ganna ahanawa uba mawa rewettuwa mage jiwite vinasa kala kiyala.eth u asraya kale sellamata mata badinna wayasak ne passe badimu gewa kellage wayasa den 28i gedarin balakaranawa wayasa hari gala.okata wali adala aru meyata 2nd nowi meki bendot mama iwarai gala den u meyawa amataka karala iwarai eth meya ugen pali ganna wage engage wela uwa uta bena bena innai hadanne eth u tawa lamayekut dila divorce wei badu gahai meyawa dala yai meyata ita wada duka hitei apayak wei.

Auntytat gahanawa baninawalu mekata.e meya kentiyen inne me prashneta.mama kiwwa mata hitahadanna puluwan eth aunty kiyanne oyage jivite vinasa nokara amataka karala hoda kellek hoyaganna kiyala.eth machanla awrudu ganal try karala heena dekapu kellawa amataka karanna be.itat eyata wuna deta mara dukai.mama hituwe eyata kollek ne kiyala moko kawadawat mal kadala hinawenawa dekala ne.mama bendat aruwa matak wei.u passe kaleka awat u gawata yana size ekaka inne.denut uwamai illanne.mama mokakda karanne

bendot awlak weida mata kohomat dukak mara kepakirimak parityagayak karanna wei.eth kamak ne
kohomada aruwa amataka karala kellage hita hadanne

eya uta adare karanna atte serama sex virginity denna heena dakinna aththe uwa bandinna eth den wiswase ne dukai.virginity eka dipu kollawa kellekta amataka karanna be e dukat ape pitin yai bendot
mata hitaganna be oyalage adahas mage thena mata una de oyalata unanam mokakda oyala karanne.tama sex karala kellek yalu karagenat ne hoda hoyapu kellek lebei kiyala hitala bendata passe sundara jiwitayak gatakaranna .gedarat akameti anaatha kellek badinawata mata gedarinut benum gedarat amataka karala kellata gedarinut duka nodenena widiyata adarei one.aruta mokakda karanne u passe ape jiwiteta awot. pls oyalata pin

දවසක් කෙල්ලගෙ අම්මා

අඩේ මටත් මේ වගේ සීන් කතාවක් තියෙනවා. මම තාමත් ඒ කතාව කාටවත්ම කියලා නෑ. සදාකාලික රහසක් වෙයි. අනික කාටවත් කිව්වා කියල මට දැන් සෙතක් වෙන්නෙත් නෑ. ඔන්න එහෙනම් මගේ කතාව කියන්නම්කො. මතක විදිහට 5 වසරෙ ශිෂ්‍යත්වෙ කරන කාලෙ. ඒ කාලෙ මම දැන්ට වඩා ලස්සනයි. හැම එකාම දැක්ක තැන ෂෝක් කොල්ලා කියනවා.ඒ කාලෙ මම ළඟින්ම ආශ්‍රය කලේ කෙල්ලෙක්. ඒ කියන්නේ යාළුවෙක් විදිහට. මට මතකයි අපි සෙල්ලම් කරනකොට පොළවෙ තියෙන ගල් විසි කරනවා ඈතට කව්ද වැඩිම දුර ගහන්නෙ කියල බලන්න(මීටර් 10ක් වත් දුර යන්නෙ නැතුව ඇති). ඒත් සෙල්ලමකට කියලා කරේ ඒක. ඒ කෙල්ල දැන් ඉන්නෙ රට. ලංකාවෙන් කසාදයක් බැන්දා. ඒක හරි ගියේ නෑ.
ඒ කෙල්ලගෙ ගෙදර තිබුණෙ අපේ ගෙදරට වඩා ගෙවල් 5ක් ඈතින්. ඉතින් මම එයාලගෙ ගෙදර ගිහින් තමයි සෙල්ලම් කරන්නෙ. කෙල්ලගෙ අම්මා මට මාර ආදරෙයි. අපි සෙල්ලම් කර කර ඉන්න ගමන් ළඟට ඇවිත් වඩා ගන්නවා.අම්මපා දැන් තමයි ඔළුවට නියම රස තේරෙන්නේ. ඒ කාලෙ මෙහෙම මයිඩ් එකක් තිබ්බා නම් සුපිරි.
දවසක් කෙල්ලගෙ අම්මා සෙල්ලම් කර කර ඉද්දි ඇවිත් වඩා ගත්තා. අර කෙල්ලට කිව්වා ක්ලාස් එකේ හෝම් වර්ක් කරාම තමයි සෙල්ලම් කරන්න දෙන්නෙ කියලා. දැන් තමයි එයා ගහපු ගැට තේරෙන්නේ. පස්සෙ මාව වඩන් ගිහින් කාමරේකට ගියා බන්. පස්සෙ ඇඳ උඩින් තිබ්බා. හීනියට වගෙ මට වැඩේ තේරුනත් මම කලබලයක් නැතුව හිටියා. ඒ කාලෙ මම හෙන මොළේ තියෙන ඩයල් එකක්. වල් කමත් නොතිබ්බා කියන්න බෑ. ඉතින් මාව ඇඳ උඩින් තියලා උම්මා දුන්නා කියපන්කො. මතක් වෙනකොට නම් දැන් වැඩිය නගින්නේ නෑ. ඒ තරම් මම ඔය සීන් එකට අත මරලා ඇති. මගේ මූණ එයාගෙ සුවිසල් තන් දෙක මැද්දට තියලා බදන් ඇඳ උඩ රෝල් වුණා. පිස්සු හැදෙනවා මට වෙච්ච අත්දැකීමට බං. මගේ චූවත් කලිසම අස්සට අත දාලා මිරිකුවා. මිරිකුවාම මට රිදුනා බං මම ඇඬුවා සිරාවට. ඇට දෙකද කොහෙද මිරිකුවේ.  මම අඩනකොට එයා හෙන ෂේපක් ගැහුවා බන්. මට නෙස්ටම් හදලා දුන්නා. මාරි පුඩින් එහෙමත් හදලා තිබ්බෙ මට හොඳට මතකයි. ඒවත් දුන්නා කන්න කියලා. ඒකි මාව ෂේප් කරන් අන්තිමට ඇහුවා පුතා මේක අම්මට කියනවද කියලා. අඩෝ මට ඒක අහපු විදිහත් ඔළුව ඇතුලෙ පීළිරැව් දෙනවා. එයා කිව්වා මට ආදරේ නිසාලු එහෙම කරේ. ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් මම දන්නේ නෑ. මම අවුරුද්දක් විතර යනකන් මානසික මෙව්ව එකක හිටියේ. මම අම්මලගෙ කනේ නම් තිබ්බෙ නෑ කවදාවත් මේ සිද්ධිය. තිබ්බා බම් අපේ මදර් අනිවා පොලීසි යනවා. එහෙම මතකයක් කාටවත් නොකිය තියා ගත්තා කිව්වම මටත් පුදුමයි.
කොහොම වුණත් මම මේ සීන් එකට අත මරලා ඇති මදි නොකියන්න. ඒකි එදා ඇඳන් හිටියෙ රතුපාට බලව්ස් එකක්. කළු පාට සායක්. ඒ ගෑනි සුදුයි නියම ගාන. අර කෙල්ල අදටත් දන්නේ නෑ මොකද්ද වුණේ කියලා. සිද්ධිය වෙලා සති දෙකක් විතර ගිහින් මගෙන් අර ගෑනි ඇහුවා අම්මට කිව්වද කියලා. මම නෑ කිව්වා. කියන්න එපා කියලා ඒ කාලෙ හෙන චාටුවක් දැම්මා. මමත් කිව්වෙ නැහැ. දැන් කිව්වොත් බලයි මූට පිස්සුද කියලා. පෞද්ගලික ජීවිතේ මට අදාල නෑ බන්. ඒ ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා කියලා ගොඩක් කාලෙකට ඉස්සර වෙලා දැ ගන්න ලැබුණා. පස්සෙ කවදාවත්ම දැක්කෙ නැහැ. පට්ට සල්ලි තියෙන පව්ලක්.

Quadcopter වලට licence ගන්නෙ මෙහෙමයි

මුලින්ම යන්න ඕනෙ TRC(Telecommunications Regulatory Commission) 1ට.මතක් කරලා ID එක අරන් යන්න. ID එක දීලා පාස් 1ක් ගන්න ඕනෙ ඇතුලට යන්න. නැත්තම් ඇතුලට යන්න දෙන්නෙ නෑ.
ඕක තියෙන්නෙ නාරාහෙන්පිට ඔය පහලින් දාලා තියෙන්නෙ මැප් එක.






මෙතන වැඩේට තමා ටිකක් වෙලා යන්නෙ.
අපි ඇප්ලිකේශන් 1 පුරවලා ගිහින් දුන්නොත් ලේසියි. නැත්තම් එතනට ගිහින් ෆීල් කර කර ඉන්න තමා වෙන්නෙ.

http://spectrum.trc.gov.lk/Low%20Pow...ion%20form.pdf

ඔය තියෙන්නෙ ඇප්ලිකේශන් එක.

මුලින් ඒවා ඉතින් පුරවන්න දන්නවනෙ.අන්තිම කොලේ පුරවද්දි අපි දෙන විස්තර වලට අදාලව ඩොකියුමන්ට්ස් අමුනන්න ඕනෙ.ඒ කියන්නෙ අපේ ඩිවයිස් එකේ Instruction manual එකෙන් පොටෝ කොපි කරගත්තනම් හරි. අපේ ID කොපියකුත් අමුනන්න ඕනෙ. මතක ඇතුව ID කොපියකුත් අරන් යන්න, මොකද ඔය ලඟා පාත පොටෝ කොපි ගහන්න තැනක් නෑ. අන්තිම කොලේ පොඩ්ඩක් සැලකිල්ලෙන් පුරවන්න.
(2) Equipment Type/උපකරණ වර්ගය
ගන්න හදන ලෝ පවර් ඩිවයිස් එක මොකක් ද කියන එක මෙතන දාන්න.
eg - camera quadcopter

(3) Purpose/අරමුණ
ඔයා මේක ගේන්න හේතුව මොකක් ද කියලයි මෙතන දාන්න ඕනෙ. පොඩි හෙලිකොප්ටරයක් වගේ 1ක් නම් personal use කියලා දාන්න.
මොකක් හරි ලොකු 1ක් නම් එස්කියුස් 1ක් හම්බෙන හේතුවක් දියන්.

(4) Make/හදලා තියෙන්නෙ මොකෙන් ද?
eg - syma

(5) Model/වර්ගය
eg - x5c quadcopter

(6) Frequency(MHz) මෙගා හර්ට්ස් වලින් දෙන්න ඕනෙ.
eg - 2400

(7)Tx. Output Power
මෙතනදි 135 dBm හරි 200m ට අඩු පවර් වලට තමා අවසර දෙන්නෙ. ඊට වැඩි ඒවට ගන්න ඕනෙ නම් Deputy Directer/ Spectrum policy & New Technologies සම්බන්දව ඉන්න කෙනාව හම්බවෙන්න ඕනෙ. මෙයා ඉන්නෙ TRC 1 3න් වෙනි තට්ටුවෙ. මෙයත් එක්ක කතාකරන්න ඕනෙ. පොඩ්ඩක් පවර් 1 වැඩි උනාට අවුලක් නෑ, Deputy Directer ට කියලා ෂේප් පාරක් දාගත්තැහැකි.
මට අමුනන්න කියලා කිව්වෙ මේවා. උදාහරනත් එක්ක මෙතන දාලා තියෙනවා.

ඔය වගේම අනිත් ඒවට අදාල ඒවත් අමුනන්න. Instruction manual එකේ නැත්තම සෙලර් ගෙන් ඩිටේල්ස් ඉල්ල ගන්න.




මේක පුරවල ගිහින් දෙන්න ඕනෙ. Deputy Directer/ Spectrum policy & New Technologies ට. තුන් වෙනි තට්ටුවෙ ඉන්නෙ මෙයා. ඕනෙනම් මෙයාට දෙන්න ඉස්සරවෙල 3න් වෙනි තට්ටුවෙ වම් කෙලවරේ ඉන්නවා තුශාර කියලා සර් කෙනෙක්. එයාට දීලා පොඩ්ඩක් චෙක් කරගන්න.
දැන් මේ වැඩේ ඉවරයි. ඉතින් ඊට පස්සෙ මෙයාල අපි දුන්න විස්තර දාල ලියුමක් හදලා defence ministry ට යවනවා. ඒ යවන ලියුමෙන් කොපියක් අපිටත් එවනවා.
ඊට පස්සෙ defence ministry එකෙන් අව්ලක් නැත්තම් එයාල ලියුමක් යවනවා TRC 1ට. ඒ ලියුමෙන් කොපියකුත් අපිට එවනවා. ඒ ලියුම අපුවාම ඒක අරන් අපි TRC එකේ 3වෙනි තට්ටුවෙ වම් කෙරෝලෙ ඉන්න සර්(තුශාර සර්) ට බාර දෙන්න ඕනෙ. (උදෙන්ම යන්න නැත්තම් වැඩේ කරගන්න බැරුව යයි.)
දැන් එයාල ඉන්වොයිස් එක හදන්න පටන් ගන්නවා. Deputy Directer/ Spectrum policy & New Technologies ගාව තමා අපිට එවපු ලියුම තියෙන්. එයා අපේ ලියුමයි එයාල ගාව තියෙන ලියුමයි ගැලපෙනවද කියලා බලලා (අත්සන එහෙම චෙක් කරනවා) වැඩේ පටන් ගන්නවා. ඔය අතරෙ අපිට බිල් එක ගෙවන්න කතා කරනවා. රු.125 ගෙවලා අපේ රිසිට් එක අරන් දෙවෙනි තට්ටුවෙ ඉන්වොයිස් 1 හදන තැනට වෙලා ඉදන් එන්න ඕනෙ අපි බිල් එක ගෙවපු තැනින් කොපියක් එතනට එවනකම්. ඉන්වොඉස් එක හදන්න ආරම්භ කරන්නෙ ඔය බිල් එකේ කොපිය එතනට ලැබුනට පස්සෙ. බිල් කරන තැන ඉන්න පියන් ගෙනියන්නෙ බිල් 3, 4ක් එකතු උනාට පස්සෙ. මා ලග නො 1ක් තියෙනවා බිල් කරන තැන ඉන්න කෙනෙක්ගෙ, එයාට කිව්වනම් ඒ වැඩේ ඉක්මනට කරගත්තැහැකි. එයගෙ නොම්බරේ ඕනෙ නම් PM කරන්න.
ඊට පස්සෙ හදපු ඉන්වස් 1ක අර 3න් වෙනි තට්ටුවෙ ඉන්න සර්ට යවනවා චෙක් කරන්න. එයා විස්තර හරිද කියල බලලා ඒක Deputy Directer/ Spectrum policy & New Technologies ට යවනවා ඉන්වොඉස් 1ට අත්සන් කරන්න.
දැන් අපිට ඉන්වොඉස් 2ක් හම්බෙනවා. 1ක් කස්ටොම් එකට. අනික ඉම්පොර්ට් කොන්ට්‍රෝල් 1ට. අපි ඔය දෙකේම තියෙන යට කොලේ ගලවගන අරන් තියාගන්න ඕනෙ. මේ වැඩ ඉවර වෙද්දි පැය 3ක් වත් යනවා. ඒකයි උදෙන්ම යන්න ඕනෙ.


දැන් තියෙන්නෙ ඉම්පොර්ට් කොන්ට්‍රෝල් එකට යන්න. ඕක තියෙන්නෙ හේමාස් බිල්ඩින් එකේ. එතනින් දෙවෙනි තට්ටුවට යන්න ඕනෙ. දෙවෙනි තට්ටුවට යද්දිම දොර ලග ඉන්න කෙනාට විස්තරේ කිව්වාම එයා කියනවා කී වෙනි කවුන්ටරේට ද යන්න ඕනෙ කියලා. මෙතන වැඩේට නම් උපරිම පැයක් වගේ යයි. මෙතනදිත් ඇප්ලිකේශන් 1ක් පුරවන්න තියෙනවා. මෙතනදි අපි ගෙන්නන ලෝ පවර් ඩිවයිස් 1ට අදාලව ඇප්ලිකේශන් 1ත් වෙනස් වෙනවා. මේකත් ඉන්ටර්නෙට් 1න් හොයාගෙන පීල් කරගෙනම ගියොත් වැඩේ ලේසියි. අපේ ID කොපියකුත් ඉල්ලනවා මෙයාල. ID කොපියකුත් ගහගෙනම ගියානම් වැඩේ තවත් ලේසියි.
මේක එයාලා හදනකන් අපිට ඉදගෙන ඉන්න තියෙන්නෙ. මෙතනදි TAX එක ගෙවන්න කියලා කතා කරනවා අපිට. ඒක ගෙව්වම අපිට මෙතනින් ලයිසන් 1ක් හම්බෙනවා.

ඔන්න ඉතින් වැඩේ හරි. අවුලක් තියෙනවනම් PM කරන්න.
මේ පොස්ට් එක දාන්න Feedback සහෝදරයා ගොඩක් උදව් කලා.
කට්ටියටම ජය වේවා එහෙනම්.